විදේශ ගතවන පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ සියයට 78න් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා පුද්ගලයන් 185,856 දෙනෙකු විදේශ ගතව ඇති බවයි එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/08/GAMINI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content