මෙම වසරේදී උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම 2025 වර්ෂය වන විට යළිත් උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේදී පැවැත්විමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශයද මේ අනුව කඩිනම් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content