2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව රාජ්‍ය ආදායම 2022 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 812 ට සාපේක්ෂව රුපියල් බිලියන 1122 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එය රුපියල් බිලියන 310 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.