ශ්‍රී ලංකාව පවතින තත්ත්වය අනුව මේ වන විට මෙම කාලය ඡන්දයක් ලබාදිය හැකි කාලයක් නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මේ වන විට කඩා වැටුණු සංචාරක කර්මාන්තය ද යන්තමින් හිස ඔසවමින් පවතින බවයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2022/11/PRASANNA-RANATHUNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content