වෘත්තිය සමිති නායකයින් මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසනවා.

අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස වෘත්තිය සමිති නායකයින්ට දැනුම් දී ඇති බවයි.

එහෙත් මෙතෙක් කිසිදු වෘත්තිය සමිති නායකයෙකු එම ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කළේ.

වත්කම් බැරකම් පනතට අනුව ඉදිරියේදී ඊට එරෙහිව පියවර ගන්නා බව කම්කරු අමාත්‍යංශය සදහන් කළා.

WhatsApp Group

Skip to content