මෙක්සිකෝවේ ඓතිහාසික ජනාධිපතිවරණ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්ව තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරණය සඳහා ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් දෙදෙනෙක් ඉදිරිපත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව වාමාංශිකක මොරීනා පක්ෂයෙන් ක්ලූඩියා ෂයින්බාම් සහ විරුද්ධ පඛ්ෂ සන්ධානය නියෝජනය කරමින් සොකයිටල් ගෝවස් ජනාධිපති ධුර අපේක්ෂිකාවන් වනවා.
මීට අමතරව තුන්වන අපේක්ෂකයෙකු ලෙස මධ්‍ය වාම පුරවැසි ව්‍යාපාරය නියෝජනය කරන ජෝර්ජ් අල්වාරෙස් ඉදිරිපත්ව තිබෙනවා.
මෙහිදී මෙක්සිකානු ඉතිහාසයේ පළමු ජනාධිපතිවරිය පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content