මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයක අතහැර දමන ලද ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගලයින් 11 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ගෙන තිබෙනවා.

ඒ අතර, ළමුන් දෙදෙනෙකුගේ සිරුරු ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content