තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා .

අදාළ නිවේදනය අද අලුයම 3ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා බලාතමකයි.

පවතින නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වල ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද ඉතා රළු ස්වභාවයක් ගනු ඇති .

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

WhatsApp Group

Skip to content