මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ගිංතොටදී පීලි පැනීමකට ලක්වූ රුහුණු කුමාරි දුම්රිය මේ වන විට පීලිගත කර ඇති බවයි.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ගිංතොට දක්වා සීමා කර තිබුණා.

WhatsApp Group

Skip to content