මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ක`ඵතර දකුණ දුම්රිය ස්ථානයේ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථානය අතර සාගරිකා සීග්‍රගාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට කණ්ඩායම් යොදවා ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content