මෙවර අයවැයේ සැලසුම සෘණ ආර්ථිකයෙන් ධන ආර්ථිකයක් කරා යාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

යම් කිසි අයෙකු අයවැය පරාජය කිරීමට කටයුතු කරන්නේ නම් එයින් සිදුවන්නේ අයවැය පරාජය වීමක් නොව මෙරට ජනතාව පරාජය වීමක් බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/RANJITH-AIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content