ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 කට ආසන්න මුදල් අච්චු ගසා තිබෙන බව වාර්තා වනවා.

වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36 යි දශම 16 ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින 7 කට රුපියල් බිලියන 70 ක් එකතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කියා සිටියේ මුදල් මුද්‍රණය කිරීම පිළිබදව මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍යක් බවයි.

WhatsApp Group

Skip to content