හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුනා.

නමුත් මේ වන විට දින නියමයකින් තොරව මැතිවරණය කල් ගොස් ඇති බැවින් , තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යලි තමාට හිමි විය යුතු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content