රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් රත්රන් කැබලිවල වටිනාකම ලක්ෂ හතළිහකට අධික බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මීගමුව සහ අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content