පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ මී උන පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවලින් ස්නානය කිරීමෙන් වළකින ලෙසයි

එැවැනි ස්ථානවලින් ස්නානය කිරීම මගින් පාචනය සහ සෙම්රෝග ඇතිවිය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ

WhatsApp Group

Skip to content