මීගමුව පොලිස් වසමේ ලියනගේමුමුල්ල, සීදූව ප්‍රදේශයේ අවුරුදු 17 ක දැරියක්
2023.06.17  දින සිට අතුරුදහන්වී ඇති බව දැරියගේ පියා විසින් මීගමුව පොලිස්
ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අතුරුදහන් වූ දැරියසේ විස්තර
නම – ආරච්චි ගයාත්‍රී‌ දෙව්ශානි සූරියසිිංහ
වයස – අවුරුදු 17 මාස 05

මෙම දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර දැරිය
සොයො ගැනීම සඳහා මහජන සහය පතයි.

දැරිය පිලිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය
මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංකයන්
මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක 071-8591630
මීගමුව පොලීසිය 031-2222227

WhatsApp Group

Skip to content