මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

මිහින්තලා පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම හේතුවෙන් මෙවර පොසොන් පොහෝ දින වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content