රුසියාවේ මොස්කව් නගරයට යුක්රේනය එල්ල කළ ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එල්ල කළ මිසයිල ප්‍රහාර දෙකකින් යුක්රේනයේ පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයෙන් 75 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇගේ මවද සිටින බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

WhatsApp Group

Skip to content