මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් කරනු ඇතැයි වාර්තා වනවා.

මිල්ටන් සුළි කුණාටුව අධික ලෙස ජනාකීර්ණ ටැම්පා බොක්ක ආශ්‍රිත ප්‍රදේශය හරහා ගමන් කර ගොඩබිම දෙසට දිහමා යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එය පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා මේ වනවිට වර්ධනය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content