නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සදහන් කළේ.

ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 144ක් කොස්ලන්ත තේ කර්මාන්තශාලාවටත් පවුල් 23ක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවය යොමු කර තිබෙනවා.

එමෙන්ම නායයාමේ අවදානම මත තවත් පවුල් 81ක් කොස්ලන්ද සිංහල විද්‍යාලයට සහ කොස්ලන්ත දමිල විද්‍යාලයට යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content