මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වු වෙඩි හුවමාරුවකදී ඔහු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 18 වනදා සැකකරු පුද්ගලයින් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණා.

WhatsApp Group

Skip to content