හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවයි.

මේ අතර වෙළෙඳපොළේ ඇති පැකට් කරන ලද දේශීය සහල් බොහෝමයක ශුද්ධ බර අඩුවෙන් පවතින බවට අනාවරණයවී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ සුපිරි වෙළෙඳසැල්වල සිදුකළ සෝදිසියක දී මේ පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

WhatsApp Group

Skip to content