රජයේ මිනින්දෝරු නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි රජයේ මිනින්දෝරු සංගමය පැවසුවේ.

එහි සභාපති දුමින්ද උදුගොඩ මහතා පැවසුවේ තම ගැට`ඵවලට මේ වන විටත් සාකච්ඡාවක් ලබා දීමට බලධාරින් අපොහොසත් වී ඇති බවටයි.

 

WhatsApp Group

Skip to content