ඉල්ලීම් 10 ක් මුල්කරගනිමින් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා.

එමෙන්ම හෙට දින සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමය සදහන් කළේ.

එමෙන්ම මෙම සතිය තුළ සිය ඉල්ලීම් සදහා විසදුම් නොලැබෙන්නේ නම් එළඹෙන සතියේ සිට අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ මිනින්දොරු සංගමය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content