මෑන් යී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ඇති වූ විපත් වලින් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික සුළං හැමීම හේතුවෙන් නුඑවා පළාතේ අම්බගුයෝ හි නාය යෑමක් සිදු වූ අතර නිවසක් කඩා වැටීමෙන් ළමයින් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අතුරුදන් තවත් තුන් දෙනෙකු සෙවීමට හමුදා භටයන්, පොලිසිය හා ගම්වාසීන් එක්ව මෙහෙයුමක නිරත වනවා.

WhatsApp Group

Skip to content