මැලේසියාවේ ද බිත්තර හිඟයක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා .

බිත්තර හිඟය පියවා ගැනීම සඳහා ඔවුන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් ඉන්දියාවේ මාසික බිත්තර ආනයනය වාර්තාගත ලෙස මිලියන 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

WhatsApp Group

Skip to content