මැලේසියාවේ 17 වන රජු ලෙස සුල්තාන් ඊබ්‍රහිම් ප්‍රතිඥා දී තිබෙනවා.

මැලේසියාවේ රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ රාජාණ්ඩු ක්‍රමයක් යටතේයි.

ඔවුන් වසර 05 ක කාලයක් සදහා නව රජෙකු පත්කර ගැනීම සිදු කරනු ලබනවා.

සිය රාජාභිෂේකයෙන් පසු සුල්තාන් ඊබ්‍රහීම් රජු සදහන් කර සිටියේ තම ධූර කාලය තුලදී සාධාරණ පාලනයක් සිදු කිරීමට බැදී සිටින බවයි.

WhatsApp Group

Skip to content