ශ්‍රී ලංකාව තුළ යළි මැලේරියා රෝගය ඇති වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්ධන ඒකකය පවසනවා.

විදෙස් රටක සිට පැමිණි රෝගීන් හරහා මෙම රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවයි එම ඒකකය පැවසුවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/MALERIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content