මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-EDIT-04-1.mp3?_=1

මේ අතර මැතිවරණය සදහා වන වියදම් පාලනය කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එහිදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-EDIT-02-1.mp3?_=2

WhatsApp Group

Skip to content