පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ රාජකාරියේ යෙදී සිටීම හේතුවෙන් පොලිස් ස්ථානවලට ලැබී ඇති පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, නියෝජය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එම පැමිණිලි කඩිනමින් විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.