2024- 09-26 සිට  2024- 10-16  දින දක්වා   පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී තිබෙනවා.

ඒ අතරින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක්  බවයි  මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

වැඩිපුරම වාර්තා වී ඇත්තේ නීති උල්ලංඝනය කිරීම් ලෙසයි සටහනේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content