මැතිවරණ කොමිසම අද රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.

මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා සදහන් කළා.

මේ අතර විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් මෙතෙක් සකස් කර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content