මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සියලු අංශ සමඟ සාකච්ඡා පවත්වා අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව පොලිසිය, තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ දැනුවත් කර අවසන් බවයි වාර්තා වන්නේ .

මේ අතර හෙලිකොප්ටරය ලකුණෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content