මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ හා එමගින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පිලිබඳ නොමග නොයන ලෙසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ සමීක්ෂණ මත පදනම්ව කිසිඳු ජන්දදායකයකු තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content