මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත මහාචාර්ය ඩී. එම්. එස්. එස්. ලක්ෂ්මන් දිසානායක මහතා අද දිනයේදී රාජකාරි කටයුතු භාරගෙන තිබෙන බව සදහන්.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content