විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමේ මුවාවෙන් මැතිවරණ කල්දැමීමට කිසිසේත් ඉඩ ලබනොදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

කවුරු කුමක් පැවසුවත් මීලග මැතිවරණයකින් ජය ගන්නේ සමගි ජනබලවේගය බවයි ඒ මහතා කියාසිටියේ .

WhatsApp Group

Skip to content