ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයත් සමඟ මාතෘ භූමියේ නව යුගය ආරම්භ වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
මේ දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවේ තවත් කථා කිහිපයක්.