මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවන බව හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

හොරණ ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මැතිවරණයක් පැවැත්වීමකින් තොරව ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට ජනමත විචාරනයක් පැවැත්ම සුදුසු නොවන බවයි මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/MAHINDA-DESHAPRIYA-.mp3?_=1

 

WhatsApp Group

Skip to content