මැණික්හින්න රෝහලට රෝගියෙකු ඇතුලත් කිරීමට පැමිණි පිරිසක් හා කාර්ය මණ්ඩලය අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දිගන ප්‍රදේශයේ පදිංචි රෝගීයෙකු මැණික්හින්න රෝහලට  ඇතුලත් කිරීමට පැමිණි අවස්ථාවේදීයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

එහිදි පැමිණි පිරිස සහ කාර්ය මණ්ඩලය අතර බහින් බස්වීමක් ඇතිවීමත් සමග කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු පැමිණි පිරිසට පහරදී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content