රටේ ජනතාව හැර වෙනත් කිසිදු පාර්ශවයක් සමග තමන්ට ගිවිසුම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාවතගම ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

රට ගොඩනගන සමාජ ගිවිසුම ඇත්තේ ජනතාව සමග බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content