මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මේ අතර බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ සිට විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content