ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාමකාමීව නිමාවට පත්වු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම සදහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ පැවති ජන්ද විමසීමෙන් ඡන්ද කොට්ඨාශ 15ක බලය හිමිකර ගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content