සිව් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරටට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ලබන 03 වනදා සිට 06 වනදා දක්වා එම සංචාරය සිදුවනු ඇති බවයි.

මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content