මුලතිව්, මාන්කුලම,නීතිපුරම් ප්‍රදේශයේ සිදුවු පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවය පොලීසිය සඳහන් කළේ.

මෙහිදී තුවාල ලැබූ වයස අවුරුදු හයක පිරිමි දරුවා සහ 84 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content