නව පාර්ලිමේන්තුවක් යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳව සොයා බැලීම සදහා එම කොමිසමට බලතල ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කිර තිබූ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content