පුත්තලම, මාදම්පේ, කටුපිටි ඔය පිටාර ගැලීම නිසා එම ප්‍රදේශයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 89 දෙනකු පීඩාවට පත්ව තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය මේ බව පවසනවා.

එම මධ්‍යස්ථානය කළ දැනුම් දීමක් මත නාවික හමුදා භට පිරිසක් සහන කටයුතුවලට ගොස් තිබෙන බව නාවික හමුදාව පැවසුවා.

WhatsApp Group

Skip to content