මාදම්පේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

බස් රථයක් සහ ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මාදම්පේ පොලිසිය පවසන්නේ.

අනතුරට සම්බන්ද බස් රතය හලාවත ඩිපෝවට අයත් බවයි පොලිසිය සදහන් කලේ.

WhatsApp Group

Skip to content