මාතෘ සහ ළමා සායන සදහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ඊට අදාළ මුලික දත්ත රැස් කිරීම කඩිනමින් ආරම්භ කරන බවයි.

කැනේඩියානු රජයේ ප්‍රතිපාදන යටතේ ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය විසින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content