මාතර, වැලිගම, බටවල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදි තාප්පයකට වෙඩි වැදීම සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content