මහ මැතිවරණයට අදාළව වාර්තාවු පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිසම සදහන් කළේ ගෙවුණු පැය 24 පැමිණිලි 33ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මේ වන විට මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 290ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙනුයි.

WhatsApp Group

Skip to content